පොලිස් වාර්තාවක මිල කියක් කියලද හිතන්නේ..
By Piyumika
පොලිස් වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් 5000ක අල්ලසක් ගත් බව කියන පොතුහැර පොලිසියේ සැරයන් වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොතුහැර පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන් වරයෙකි