ලබන 12 වෙනිදා තමයි දවස - ලංකාවටම තීරණාත්මක දවසක්.. එදාට වෙන දෙය ගැන දැනුම්දීමක් මෙන්න.

Report

ලබන 12 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත් වෙයි.

ලබන 12 වෙනිදා තමයි දවස - ලංකාවටම තීරණාත්මක දවසක්.. එදාට වෙන දෙය ගැන දැනුම්දීමක් මෙන්න. | A Discussion With The Imf 12Th December 2023

ඒ බව විදේශ කටයුතු අමාත්‍ය, අලි සබ්‍රි මහතා සඳහන් කළේ ය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ය. (ගගන)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමට ඉන් අනතුරුව හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා එහිදී කියා සිටියේ ය.

ලබන 12 වෙනිදා තමයි දවස - ලංකාවටම තීරණාත්මක දවසක්.. එදාට වෙන දෙය ගැන දැනුම්දීමක් මෙන්න. | A Discussion With The Imf 12Th December 2023

එමෙන්ම, ජනපතිගේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට විදේශ සබඳතා නිවැරදි දිශානතියකට ගෙන යාමට හැකිව ඇති බවත් ශ්‍රී ලංකාව සිය ඒකීයභාවය ආරක්ෂා කරගනිමින් සියලුම විදේශීය රටවල් සමඟ මිත්‍රශීලි සබඳතා ගොඩනඟා ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, එක් පාර්ශ්වයකට සීමා නොවී, සියලුම රටවලට මිත්‍රත්වයේ දෑත් දිගු කිරීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසීය.