හෙට මුළු විපක්ෂයම එකතුවන විශේෂ සාකච්ඡාවක් - හේතුව මෙන්ම

Report

හෙට (14) දිනයේදී විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකතුවෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකමුතුවක් නිර්මාණය කිරීම වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවද විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් සඳහන් කළේය.

අද මේ ලග්න හිමිකරුවන්ට විශේෂයි අතමිට සරුවෙලා වස්තුව සැප සම්පත් දොරේ ගලනවා

අද මේ ලග්න හිමිකරුවන්ට විශේෂයි අතමිට සරුවෙලා වස්තුව සැප සම්පත් දොරේ ගලනවා

පසුගිය සතියේදී ද හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේදී මීට අදාළ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහි දිගුවක් ලෙස මෙම සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර ඇතිබව සදහන්.

අම්මෝ පියුමිගේ ex බෝයි කරන වැඩ-පියුමිගේ බිස්නස් එකටත් ගහලා?

අම්මෝ පියුමිගේ ex බෝයි කරන වැඩ-පියුමිගේ බිස්නස් එකටත් ගහලා?

ආණ්ඩුවට ඝෘජුව අභියෝග කිරීමේ අරමුණින් සන්ධානයක් නිර්මාණය කිරීම සඳහා මෙම සාකච්ඡාව උපයෝගී කර නොගන්නා අතර විපක්ෂයේ එකමුතුවක් සකස් කිරීම පමණක් මෙහි අරමුණ බව විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් සඳහන් කළේය.

'අනේ මාව ඉස්පිරිතාලෙට ගෙනියන්න කිව්වා'හිටපු මන්ත්‍රී අවසන් හුස්ම හෙළන්නට කලින් කියපු කතාව

'අනේ මාව ඉස්පිරිතාලෙට ගෙනියන්න කිව්වා'හිටපු මන්ත්‍රී අවසන් හුස්ම හෙළන්නට කලින් කියපු කතාව