සුළිකුණාටුවක්... 25 ක් මිය ගිහින්... කවුරුත් විමසිල්ලෙන්

United States of America Weather Cyclone Latest Headlines Sinhala news
By Akash May 18, 2025 04:15 PM GMT
Akash

Akash

Report

ඇමරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයට අනතුරුදායක ටොනේඩෝ සුළිකුණාටු තත්ත්වයක් ඇති වී තිබේ.

රොයිටර් පුවත් සේවය සහ නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කර ඇත්තේ , එම සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 25ක් දෙනෙක් මිය ගොස් ඇති බවය.

විදුහල්පතිගෙන් පාසල බේරා දෙන්න ..!

විදුහල්පතිගෙන් පාසල බේරා දෙන්න ..!

බලපා ඇති සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ප්‍රාන්තයේ ගොඩනැගිලි 50,000කට ආසන්න සංඛ්‍යාවකට හානි සිදුව ඇති අතර ප්‍රදේශයේ විදුලිය බිඳ වැටීම් ද වාර්තා වන බවයි සියළු විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ .

එම ප්‍රාන්තයට සුළි කුණාටුව පහව යන තෙක් පැය කිහිපයකට ඇඳිරි නිතිය පැනවීමට ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

රාමනාදන් අර්චුනා එළියට ...? ලැයිස්තුවේ කාන්තාවක් ඇතුලට

රාමනාදන් අර්චුනා එළියට ...? ලැයිස්තුවේ කාන්තාවක් ඇතුලට

සුළි කුණාටුවෙන් විපතට පත්වූවන් සොයා ප්‍රාන්ත බලධාරීන් මෙහෙයුම් දියත් කර ඇතැයි එම මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.   


GalleryGallery
ReeCha