විදුලි බිල් වෙනස් වෙයිද? – නව ගාස්තු තීරණාත්මකයි

Report

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කරන්නේ සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ අවසන් තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.

මහ භාණ්ඩාගාර සිද්ධියට උණුසුම් විමර්ශන - ඩොලර් මිලියන 2.5ක් හැකර් අතට ද?

මහ භාණ්ඩාගාර සිද්ධියට උණුසුම් විමර්ශන - ඩොලර් මිලියන 2.5ක් හැකර් අතට ද?

එමෙන්ම, 2026 වසරට අදාළ අති විශේෂ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් මහජන උපදේශන ක්‍රියාවලිය අද (29) සිට ආරම්භ කර ඇති බවද කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම මහජන උපදේශන ක්‍රියාවලිය හරහා මහජන අදහස් හා යෝජනා ලබාගෙන, අවසන් ගාස්තු සංශෝධනය පිළිබඳ තීරණය ගන්නා බවද දැනුම් දී ඇත.

2009 සිට ගල් අඟුරු මිලදී ගැනීම් විමර්ශනයට ජනතාවගෙන් තොරතුරු කැඳවයි

2009 සිට ගල් අඟුරු මිලදී ගැනීම් විමර්ශනයට ජනතාවගෙන් තොරතුරු කැඳවයි