ලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ දමයි - වැඩිවුණු ඉන්ධන මිලට සාපේක්ෂව නව මිල මෙන්න
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් සිදු කරන ලද ඉන්ධන මිල සංශෝධනයට අනුකූලව, ලංකා IOC සමාගම ද ඔක්ටේන් 92 පෙට්රල් සහ ඔටෝ ඩීසල් මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 30 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 570 ක් වේ.
එමෙන්ම ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැති අතර එය රුපියල් 495 ක් ලෙස වෙනස් නොවී පවතින බව සඳහන් වේ.