ළමා නිවාසෙක දරුවෙක් අතුරුදන්.

Police spokesman Missing Persons Kurunegala Sri Lanka
By Hashini Sep 23, 2023 06:17 AM GMT
Hashini

Hashini

Report

කුරුණෑගල ළමා නිවාසයක රැකවරණය ලබමින් සිටි වයස අවුරුදු 14ක් වන දරුවෙකු අතුරුදන් වී තිබෙනවා.

කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසන්නේ අතුරුදන්ව ඇත්තේ මාදම්පේ ප්‍රදේශයේ පදිංචි දරුවෙක් වන බවයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ළමා නිවාසයේ පාලකයන් පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මෙම අතුරුදන් වූ දරුවා සොයා පුළුල් පරීක්ෂණ පවත්වනු ලබනවා. 

ReeCha