අම්පාරම බියෙන් සලිත කරවූ වෙඩි ප්‍රහාර..

Report

අම්පාර ඉගිණියාගල නාමල්ඔය ප්‍රදේශයේදි පොලිස් කොස්තාපල්වරයකු තවත් කොස්තාපල්වරයකුට වෙඩි තබා ඝාතනය කර ඔහු ද වෙඩිතබාගෙන මියගොස් ඇතැයි අම්පාර පොලිසිය වාර්තා කරයි.

ප්‍රසිද්ධ කලාකරුවන් කිහිප දෙනෙක් ඇතුළු 24ක් වහාම අත්අඩංගුවට ..

ප්‍රසිද්ධ කලාකරුවන් කිහිප දෙනෙක් ඇතුළු 24ක් වහාම අත්අඩංගුවට ..

වෙඩි තැබූ බව කියන පොලිස් කොස්තාපල්වරයා තවත් කාන්තාවන් දෙදෙනකුට වෙඩි තබා මරා දමා ඇතැයි තහවුරු නොවූ පුවත් පවසයි.

අද අලුයම 2.00 ට පමන මෙම වෙඩි තැබිම සිදුකර තිබේ. මෙසේ ඝාතනය කර ඇත්තේ මොණරාගල කරාඩුගල පොලිසියේ සේවය කරන කොස්තාපල් වරයෙකි.

වනිඳු හසරංග ඉන්දීය එක්දින තරගාවලියෙන් ඉවතට..

වනිඳු හසරංග ඉන්දීය එක්දින තරගාවලියෙන් ඉවතට..

වෙඩි තැබීමේ සිද්ධියෙන් පැයකය පමන පසුව වෙඩි තැබූ බව කියන පොලිස් කොස්තාපල්වරයා වෙඩි තබාගෙන මියගොස් ඇති බව වාර්තා වේ.

මියගිය කාන්තාවන් දෙදෙනා ගැන අද අලුයම වන තෙක් තොරතුරු වාර්තා වී නොමැත.