පාසල් ළමුන් ප්‍රවාහන කළ බස් රථයක් අනතුරට ලක් වෙයි

By Hashini Apr 25, 2025 05:31 AM GMT
Report

 අද (25) උදෑසන පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් මහියංගනය තිස්සපුර PTS මංසන්ධියේදී අනතුරට ලක්වීමෙන් 28 දෙනෙකු තුවාල ලබා ඇති බව මහියංගනය පොලීසිය සඳහන් කළා.

ඉන් 10 දෙනෙක් පාසල් සිසුන් බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරෙන් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා මහියංගනය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ බස් රථයේ තිරිංග අක්‍රිය වීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.

හිටපු ජනාධිපතිවරයෙකුට වසර අටක සිර දඬුවම්

හිටපු ජනාධිපතිවරයෙකුට වසර අටක සිර දඬුවම්