හිටපු ජනාධිපතිවරයෙකුට වසර අටක සිර දඬුවම්

By Hashini Apr 25, 2025 05:12 AM GMT
Report

 බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයෙකු වන ෆර්නැන්ඩෝ කොලර් ද මෙලෝ ට වසර අටක සහ මාස 10ක සිර දඬුවමක් පනවා තිබෙනවා.

ඒ ඔහුට එල්ල වී ඇති දුෂණය සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වූ චෝදනාවකට අදාළවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම චෝදනාවට අදාළ නඩුවේ තීන්දුව ක්‍රියාත්මක කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බවයි.

ජනපති හදිසියේ නුවර ගියේ ඇයි??

ජනපති හදිසියේ නුවර ගියේ ඇයි??