බඹරු ඇන සිසුන් 6 ක් ඇතුළු 8ක් රෝහලේ

Report

පේරාදෙණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සිසුන් 08 දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක් වී ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

බඹර ප්‍රහාරයට ලක්වූවන් අතර සිසුන් 06 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 02 දෙනෙකු සිටින බව විශ්ව විද්‍යාල ප්‍රකාශකයෙක් විමසීමකදී පැවසීය.

දරුවන් 36 ක් ලිංගික අපයෝජන කළ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට - කරපුවා ඔක්කොම වීඩියෝ දර්ශනවල

දරුවන් 36 ක් ලිංගික අපයෝජන කළ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට - කරපුවා ඔක්කොම වීඩියෝ දර්ශනවල

මෙම සිද්ධිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ඉදිරිපස ගලහා හන්දිය ආසන්නයේ කිරි අලෙවිසල අසලදී සිදු වී ඇති අතර, අවට බඹර වඳයක් දැකගත නොහැකි බැවින්, එවැනි බඹර වඳක් ඇත්නම් ඉවත් කිරීම සඳහා විශ්ව විද්‍යාල පරිපාලනය ක්‍රියාත්මකව සිටින බවත් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි නියෝග