ශ්‍රී ලංකා පොලිසිය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය අංශවලට ඒරෙහිව ලැබෙන පැමිණිලි ඉහළට..

By Piyumika Dec 17, 2024 09:25 AM GMT
Report

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොවිඩ් සමයේ සිට එකතු වූ පැමිණිලි 8,000 ක් පමණ තවමත් විභාග වෙමින් පවතින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

මාව පාවාදීලා රටවල් දෙකක් අතර යුද්ධයක් ඇති කරන්න ගියේ ..විපක්ෂයේ ලැජ්ජා සහගත හැසිරිමට අග්‍රාමාත්‍යවරිය ඇඩෙන්නම කියපු කතාව..(VIDEO)

මාව පාවාදීලා රටවල් දෙකක් අතර යුද්ධයක් ඇති කරන්න ගියේ ..විපක්ෂයේ ලැජ්ජා සහගත හැසිරිමට අග්‍රාමාත්‍යවරිය ඇඩෙන්නම කියපු කතාව..(VIDEO)

මානව හිමිකම් කඩවීම් පිළිබද පැමිණිලි 60 කට ආසන්න සංඛ්‍යාවක් දෛනිකව මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලැබෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතීඥ නිමල් ජී.පුංච්හේවා පැවසීය.

ශ්‍රී ලංකා පොලිසිය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය අංශවලට ඒරෙහිව ලැබෙන පැමිණිලි ඉහළ ගොස් තිබෙන බවත් පැමිණිලි හය සියයක් පමණ වසරේ මේ දක්වා ලැබී තිබෙන බවත් පැමිණිලි විභාග කර අවසන් කර තීන්දු ලබාදීම කඩිනමින් වන බවත් කොමසාරිස්වරයා පැවැසීය.

පිපිරීමකින් රුසියානු ආරක්ෂක ප්‍රධානියෙක් මරුට..

පිපිරීමකින් රුසියානු ආරක්ෂක ප්‍රධානියෙක් මරුට..

විභාග කිරීම ප්‍රමාදවූ පැමිණිලි පිළිබදව විමර්ෂණය කඩිනම් කර තිබෙන බවද මේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.   

You may like this video