නිවාස අහිමි වූ මැති ඇමතිවරුන් 71ක් දෙනෙක්ට නව නිවාස ක්‍රමවේදයක්..
            
                
                By krishani
            
            
                
                
            
        
    පසුගිය දා දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 71 දෙනෙකුගේ නිවාස ඇතුළු දේපළවලට හානි සිදු විය.
කඩිනමින් ඔවුන්ට යලිත් නව නිවාස නිවාස ලබා දීමට රජය තීරණ කර ඇති බවටයි වාර්තා වේ.
ඒ අනුව තලවතුගොඩ ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක මන්ත්‍රී නිවාස 100ක් ඉදි කරමින් පවතින අතර, ඒවා කඩිනමින් වැඩ අවසන් කර නිවාස හානියට ලක් වූ මැති ඇමතිවරුන් හට ලබා දීමට තීරණය කර ඇති බව සඳහන් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  |