පොලිස්පතිට 7000ක් වස්ඇප් වලින් දුක කියලා

Report

පොලිස්පතිවරයාගේ කාර්යාලය හා සම්බන්ධ වෙමින් වස්ඇප් ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කිරීමට දුන් 071 – 8598888 අංකය ඔස්සේ මේ වන විට 7000කට වැඩි පැමිණිලි සංඛ්‍යාවක් මහජනතාවගෙන් ලැබී ඇතැයි පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කරයි.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

මේ සෑම පැමිණිල්ලක් සම්බන්ධයෙන්ම ක්ෂණිකව අවධානය යොමු කරමින් විමර්ශන පැවැත්වෙන බව පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස්පතිවරයා මෙලෙස ද කීවේය.

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

"පොලීසිවලින් පැමිණිලි භාර නොගන්නා බවටත්, පැමිණිලි නිසි ලෙස විභාග නොකරන බවටත් මහජන තොරතුරු ලැබෙනවා. එසේම සංවිධානාත්මක අපරාධකරුවන්, මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ පොලිස් නිලධාරීන් පවත්වන සම්බන්ධකම් ආදී තොරතුරු ද ලැබෙනවා. මේ වස්ඇප් අංකයට පැමිණිලි සහ තොරතුරු දෙන පුද්ග- ලයන්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගෙන තිබෙනවා. මේ වස්ඇප් අංකයට සාර්ථක තොරතුරු ඔස්සේ වැටලීම් සිදු කර තිබෙනවා.'

කෙහෙළියගේ පුත් රමිතගේ දේපල ලැයිස්තුව මෙන්න- මාස 21දී කෝටි 27ක් උපයලා,ස්ථාවර තැන්පතු 4ක්

කෙහෙළියගේ පුත් රමිතගේ දේපල ලැයිස්තුව මෙන්න- මාස 21දී කෝටි 27ක් උපයලා,ස්ථාවර තැන්පතු 4ක්