වෙළෙඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම්වලට පහසුකම් සපයලා හිතාගන්නවත් බැරි තරම් උපයපු ඩොලර් ගණන මෙන්න

Report

වෙළෙඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් මඟින් මාස 4ක් තුළ අමෙරිකානු ඩොලර් ලක්ෂ 6කට ආසන්න විදේශ විනිමයක් උපයාගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව සදහන් කර තිබේ.

අධ්‍යක්ෂ ජනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා මහතා සදහන් කළේ එම මෙහෙයුම් ආරම්භ කළ පසුගිය වසරේ ඔක්තෝබර් 03 සිට මාස හතරක් තුළ අමෙරිකානු ඩොලර් 598,250ක විදේශීය විනිමයක් උපයාගත් බවයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් මහජනතාවට දැඩි අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් මහජනතාවට දැඩි අනතුරු ඇඟවීමක්

එතුමා සිය අදහස් ප්‍රකාශ කළේ මෙහෙයුම් සම්බන්ධයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට ඒක්වෙමිනි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්‍ෂක සමාගම් සමඟ ගිවිසුම්ගත වෙමින්, වෙළෙඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ලැබීය.

 ඒම මෙහෙයුම් සම්බන්ධයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට ඒක්වෙමින් යර් අද්මිරාල් හර්ෂ ද සිල්වා මහතා මෙම අදහස් පල කළේය.

ව්‍යාපාර සිහින සැබෑ කරන පහසු ණය වැඩසටහනක් - රු. කෝටි 9,560ක අඩු පොලී ණය!

ව්‍යාපාර සිහින සැබෑ කරන පහසු ණය වැඩසටහනක් - රු. කෝටි 9,560ක අඩු පොලී ණය!