අවුරුදු 6ක් වයසැති දියණියක් මිත්තණියට වෙඩි තබයි..!

By Sewvandhi Feb 18, 2023 11:12 AM GMT
Report

  අවුරුදු 6ක් වයසැති දියණියක් තම මිත්තණියට වෙඩි තැබීමේ පුවතක් ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන් වාර්තා වනවා. 

 මිත්තණිය මෝටර් රථය ධාවනය කරන අතරතුර, දැරිය එහි පිටුපස ආසනයේ ගමන් ගෙන ඇති අතර, මිත්තණියගේ ගිනි අවිය පිටුපස ආසනයේ රඳවනයක තබා තිබියදීයි දැරිය එය ගෙන මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන්නේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ මිත්තණිය වහාම ඇමෙරිකානු හදිසි උපකාරක සේවය අමතා රෝහල් ගත වීම සඳහා සහාය ලබාගෙන ඇති බව සඳහන්.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now