කෝවිලක තෙරපීමකින් පුද්ගලයන් 06ක් මරුට... 50කට තුවාල

By Hashini May 03, 2025 08:31 AM GMT
Report

ඉන්දියාවේ - ගෝවේ නගරයේ කෝවිලක උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමකින් පුද්ගලයක් 06 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් පුද්ගලයන් 50 දෙනෙකුට වැඩි පිරිසකට තුවාල සිදුව ඇතැයි වාර්තා වනවා.

ගෝවෙහි කෝවිලක වාර්ෂික උත්සවයක් අතරතුර බැතිමතුන් රැඳි සිටි පොලිමක සිදුවූ හදිසි තදබදය හේතුවෙන් මෙම තෙරපීම සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

තුවාල ලැබූ පිරිස් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ගෝවේ මහා ඇමති සිය ශෝකය පළ කර තිබෙනවා.

වියට්නාමේ ගියාට ඡන්දේ දාන්න මම එනවා...

වියට්නාමේ ගියාට ඡන්දේ දාන්න මම එනවා...