මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිව් දෙනාට සිදු වූ විනාශය.. එක් අයෙක්.තවමත් අතුරු දන්.. සංවේදි වීඩියෝව (VIDEO)

Aluthgama drowning school children Moragalla Kaluvamodara
By Sewvandhi Feb 02, 2022 09:57 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අලුත්ගම මොරගල්ල මුහුදේ දියනෑමට ගිය පස්දෙනෙකු දියවැලකට හසුවී ගසාගෙන ගොස් තිබේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේ සිව්දෙනෙකුගේ දිවි බේරාගැනීමට අවට සිටි පිරිස් සමත්ව තිබේ.

අප වාර්තාකරු පැවසුවේ එහිදී 16 හැවිරිදි වියේ පසු වූ සිසුවෙකු අතුරුදන්ව ඇති බවය.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ කළුවාමෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට වැඩිදුර තොරතුරු අනාවරණය වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now