දරුණු භූමිකම්පාවක්

Report

බටහිර තුර්කියේ බලකේසිර් (Balikesir) පළාතේ අද (24) අලුයම 00:24ට රික්ටර් මාපක 5.1ක ප්‍රබල භූමිකම්පාවක් සිදු වී තිබේ.

මෙම කම්පනය ඉස්තාන්බුල් සහ ඉස්මීර් ඇතුළු ප්‍රධාන නගර රැසකට දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. භූමිකම්පාව පොළොව මතුපිට සිට කිලෝමීටර් 11.04ක් ගැඹුරින් ඇතිව තිබේ.

එමෙන්ම බුර්සා (Bursa), ඉස්මීර් (Izmir), යලෝවා (Yalova) සහ කුටාහ්යා (Kutahya) පළාත්වලටද මෙම භූමිකම්පාව තදින් දැනී තිබේ. බලකේසිර් ආණ්ඩුකාර ඉස්මයිල් උස්ටාවොග්ලු සඳහන් කළේ, මේ වන විට කිසිදු ජීවිත හානියක් හෝ විශාල දේපළ හානියක් වාර්තා වී නැති බවයි.

මේ ගුවන් ගමන් සේවා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

මේ ගුවන් ගමන් සේවා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

බැංකුවක් ඇතුළේ ලොකු කලබලයක් ආරක්ෂක නිලධාරීන් වහාම ක්‍රියාත්මක වේ - හේතුව මෙන්න

බැංකුවක් ඇතුළේ ලොකු කලබලයක් ආරක්ෂක නිලධාරීන් වහාම ක්‍රියාත්මක වේ - හේතුව මෙන්න