සිරකරුවන් 350කට අද නිදහස...

Report

අද (12) දිනට යෙදී ඇති සිරකරු දිනය නිමිත්තෙන් සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව හිමි වී තිබෙනවා.

වසරේ ගත වූ කාලය තුළ සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 14 ට ආසන්න වේ...

වසරේ ගත වූ කාලය තුළ සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 14 ට ආසන්න වේ...

ඒ අනුව, සිරකරුවන් 350 දෙනෙකුට ජනාධිපතිවරයා විසින් ලබා දෙන විශේෂ රාජ්‍ය සමාව හිමි වූ බව .බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක මහතා පැවසුවේ ය.