බිලියන 2600ක අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට. - ණය ගැනීම බිලියන 4000ක්.!

By Wayomi Dec 05, 2024 06:56 AM GMT
Report

2025 වර්ෂයේ පළමු මාස හතරක කාලය සදහා වියදම් පියවා ගැනීමට අතුරු සම්මත ගිණුමක් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී ඔහු කියා සිටියේ, තාක්ෂණික කරුණක් හේතුවෙන් එය සතියක් දෙකක් ප්‍රමාද වුවහොත් එම අවිනිශ්චිත තාවය පදනම් කරගෙන ණය ගැනීමේ සීමාව බිලියන 4000ක් දක්වා වැඩිකර තිබෙන බවයි.

මිට්ෂුබිෂි (Mitsubishi) අලුත්ම වාහන මිල ගණන් ප්‍රකාශයට පත් කෙරේ. - එම මිල ගණන් මෙන්න.

මිට්ෂුබිෂි (Mitsubishi) අලුත්ම වාහන මිල ගණන් ප්‍රකාශයට පත් කෙරේ. - එම මිල ගණන් මෙන්න.

වහාම ජනාධිපති අනුරගේ උපදෙස් මත අද සිට ක්‍රියාත්මක තහනම.

වහාම ජනාධිපති අනුරගේ උපදෙස් මත අද සිට ක්‍රියාත්මක තහනම.

“අතුරු සම්මත ගිණුමේ පළමු මාස හතර සඳහා පුනරාවර්ථන වියදම් (කුලී) හැර රුපියල් බිලියන 1000කුත්, ප්‍රාග්ධන වියදම් සඳහා රු බි 425කුත් විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අමතරව අනෙකුත් ණය සේවාකරණයට රු බි 1175ක් අවශ්‍යයි. ඒ අනුව මුළු ඇස්තමේන්තුව රුපියල් බිලියන 2600කි. රජයේ ආදායම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 1600ක්. මූලික ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 1000යි.

විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය විශේෂයෙන් ද්වීපාර්ශ්වික ණය හිමියන් සහ ස්වෛරී බැඳුම්කර අතර එකඟතාව මත අලුතෙන් ණය පත්‍ර ඉදිරිපත් කිරීමට සිදුවෙනවා. අපි උත්සාහයක ඉන්නවා මේ වැඩකටයුත්ත දෙසැම්බර් 31කට කලින් අවසන් කරන්න”

එක්වරම ඉන්ධන මිලෙහි අඩු වීමක්. - සටහන් වන නව මිල ගණන් මෙන්න.

එක්වරම ඉන්ධන මිලෙහි අඩු වීමක්. - සටහන් වන නව මිල ගණන් මෙන්න.

IMF ගිවිසුම සංශෝධනය කර ඇති බවට රජයෙන් ප්‍රකාශයක්. - ඉදිරි අයවැය මඟින් සිදු වන දේ මෙන්න.

IMF ගිවිසුම සංශෝධනය කර ඇති බවට රජයෙන් ප්‍රකාශයක්. - ඉදිරි අයවැය මඟින් සිදු වන දේ මෙන්න.

ජනපති අනුරගේ අවසරයෙන් වෙච්ච දේ. - දෙසැම්බර් 31 කාලය මදි. - ලංකාවට එන සහල් නැව ගැන අලුත්ම ආරංචිය මෙන්න.

ජනපති අනුරගේ අවසරයෙන් වෙච්ච දේ. - දෙසැම්බර් 31 කාලය මදි. - ලංකාවට එන සහල් නැව ගැන අලුත්ම ආරංචිය මෙන්න.


You may like this video