පූජනීය ස්ථානවලින් අය විය යුතු කෝටි 25ක් කපයි?

Buddhism Sinhala news
By Mithu Apr 20, 2025 01:04 AM GMT
Mithu

Mithu

Report

 පූජනීය ස්ථානවලින් අයවිය යුතු රුපියල් කෝටි විසි පහකට අධික හිඟ විදුලි ගාස්තු කපා හැරීමට නියමිත බව විදුලිබල මණ්ඩලය ජාතික විගණන කාර්යාලයට දන්වා තිබේ. මෙම මුදල අයකර ගැනීමට නොහැකි බවට එම මණ්ඩල කළමනාකාරීත්වය ද තීරණය කර ඇත.

හැදුනොත් මිය යන දරුණු වසංගතයක් ආයෙත්?

හැදුනොත් මිය යන දරුණු වසංගතයක් ආයෙත්?

මෙලෙස අය විය යුතුව ඇති හිඟ මුදලින් රුපියල් කෝටි හතකට අධික මුදලක් වසර පහකට වැඩි කාලයක් තිස්සේ හිඟව පවතින බව ජාතික විගණන කාර්යාලය මේ සම්බන්ධයෙන් කළ පරීක්ෂණයෙන් හෙළි වී තිබේ.

ඉකුත් 2012 වසරේ සිට බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් රුපියල් ලක්ෂ අසූවකට අධික මුදලක් ලැබිය යුතුව ඇති නමුත් ඒ සම්බන්ධයෙන් මණ්ඩලය කර තිබෙන ඉල්ලීම්වලට කිසිදු ධනාත්මක ප්‍රතිචාරයක් අමාත්‍යාංශයෙන් ලැබී නැතැයි ද එම පරීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.[

හයේෂිකා ටීච පොලිස් කාර්,බයික් අරන් තියෙන්නේ සල්ලී දීලලු

හයේෂිකා ටීච පොලිස් කාර්,බයික් අරන් තියෙන්නේ සල්ලී දීලලු

ReeCha