සේවිකාවන් 25ක් වහාම රෝහල්ගත කරලා.. වැඩ කර කර ඉන්නකොට වෙලා තියෙන දෙයක්..

Report

ඇඟලුම් කම්හලක සේවිකාවන් 25 දෙනෙකු පමණ හදිසි අසාත්මිකතාවයක් හේතුවෙන් ප්‍රතිකාර සදහා මහියංගනය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ මහියංගනයේ ගැමුණුපුර ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක ය.

වහාම දැනගන්න.. නැත්නම් ඔයාටමයි පාඩුව.. ලංකා බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..

වහාම දැනගන්න.. නැත්නම් ඔයාටමයි පාඩුව.. ලංකා බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..


ඊයේ (30) රාත්‍රි සේවා මුරයේ නිරතව සිටියදී ඔවුන් මෙලෙස අසනීප වි ඇත.

ඒ අනුව, වමනය සහ උදරාබාධ තත්ත්වයන් මතු වීමත් සමඟ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙන්න මේ කාල වකවානුවේ?. විශ්‍රාමිකයන් පුදුම කරමින් කරන්න යන දෙය මෙන්න..

මෙන්න මේ කාල වකවානුවේ?. විශ්‍රාමිකයන් පුදුම කරමින් කරන්න යන දෙය මෙන්න..


කෙසේ වෙතත්, ඔවුන්ට පෙර දින රාත්‍රියේ ලබා දුන් ආහාරයක් නිසා මෙම තත්ත්වය මතුව ඇති බවට සෞඛ්‍ය නිළධාරීන් සැක පළ කරයි.