කොළඹ මේ ප්‍රදේශවල අයට විශේෂ නිවේදනයක් - අනිද්දා සවස 6 වෙනකල් ජල කප්පාදුවක්

Report

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ජල සැපයුම අත්හිටුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ ලබුගම, කලටුවාව සිට මහරගම දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් මාර්ගය ආශ්‍රිතව සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බව සඳහන්.

ඒ අනුව අඳාළ නිවේදනයේ දැක්වෙන්නේ හෙට (24) ප.ව. 6 සිට අනිද්දා (25) ප.ව. 6 දක්වා පැය 24ක කාලයක් පහත දක්වා ඇති ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි.

අද අස්වැසුමෙන් විශේෂ නිවේදනයක් - මේ මුදල් විතරක් ගිණුම්වලට

අද අස්වැසුමෙන් විශේෂ නිවේදනයක් - මේ මුදල් විතරක් ගිණුම්වලට

එසේ ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ ලෙස, ගලගෙදර, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය, පැලැන්වත්ත, සහ මහරගම දක්වා ඇත.

එමෙන්ම ජල සැපයුම අත්හිටු වීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ මණ්ඩලය කණගාටුව පළකර සිටින අතර අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී ඇත.  

විශේෂ දැනුම්දීමක් මේ අය අනිවාර්යයෙන් ලියාපදිංචි වෙන්න - ජූලි 01 දා සිට දිවයින පුරා ක්‍රියාත්මකයි

විශේෂ දැනුම්දීමක් මේ අය අනිවාර්යයෙන් ලියාපදිංචි වෙන්න - ජූලි 01 දා සිට දිවයින පුරා ක්‍රියාත්මකයි

ඉන්ධන මිල අඩු නොකරන්නැයි මේ සමාගම් රජයට කියලා.. උඩු දුවන තෙල් ප්‍රශ්න මැද බරපතළ චෝදනාවක්

ඉන්ධන මිල අඩු නොකරන්නැයි මේ සමාගම් රජයට කියලා.. උඩු දුවන තෙල් ප්‍රශ්න මැද බරපතළ චෝදනාවක්