නයිජීරියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 22ක් ජිවිතක්ෂයට...

By Parami Dissanayake Jul 13, 2024 04:59 PM GMT
Report

මධ්‍යම නයිජීරියාවේ දෙමහල් පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිසුන් ඇතුළු පුද්ගලයින් 22 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

එමෙන් ම, සුන්බුන් අතර සිරවී සිටි 132 දෙනෙකු බේරාගෙන ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ය.

ඉන්දු - ලංකා සටනේ නවතම කාල සටහන මෙන්න...

ඉන්දු - ලංකා සටනේ නවතම කාල සටහන මෙන්න...

කෙසේ වෙතත්, ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම් ද්‍රව්‍ය භාවිතය සහ නිසි නඩත්තුවක් සිදු නොකිරීම හේතුවෙන් නයිජීරියාවේ ගොඩනැගිලි කඩා වැටීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ