පෙරලිකාර ඩොලරය 8 වෙනි දවසෙ පැන්න.. නොහිතපු පිම්ම.. දිගු කාලෙකට පස්සෙ මෙහෙම වුණේ හැබැයි..(PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars Latest Headlines Decision Making
By krishani Jan 08, 2025 10:02 AM GMT
krishani

krishani

Report

අඟහරුවාදා දිනට සාපේක්ෂව අද (08) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 291.32 සිට රු. 286.46ක් විය.

වහා, ජපානය ශ්‍රී ලංකාව ගැන තීරණයක් අරගෙන.. ලාංකිකයින්ට සතුටු වෙන්නම පුලුවන් ඒ දෙය මෙන්න..(PHOTOS)

වහා, ජපානය ශ්‍රී ලංකාව ගැන තීරණයක් අරගෙන.. ලාංකිකයින්ට සතුටු වෙන්නම පුලුවන් ඒ දෙය මෙන්න..(PHOTOS)

මීන් පෙර කිසිදා සිදු නොවුණ.. වන්දි ප්‍රධානයක් රජය ලබා දෙන්න යයි.. ඇමති නලින්ද කීව එම පිරිස මෙන්න..

මීන් පෙර කිසිදා සිදු නොවුණ.. වන්දි ප්‍රධානයක් රජය ලබා දෙන්න යයි.. ඇමති නලින්ද කීව එම පිරිස මෙන්න..

නමුත් විකුණුම් අනුපාතය රු. 299.92 සිට රු. 300.52 ක් වේ.

එමෙන්ම, ගල්ෆ් මුදල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇත.

කෙසේ වෙතත්, විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

You May Like This Video👇 

.

Gallery
ReeCha