ජනපති සිහිනය දකිමින්, මේ වෙනකම් ඇප තැබුව පිරිස 14ක් දක්වා ඉහළට.. එම පිරිස මෙන්න..(PHOTO)
2024 ජනාධිපතිවරණය සඳහා මේ දක්වා අපේක්ෂකයින් 14 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.
ඒ අනුව මේ දක්වා රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස, පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ. පියදාස, සිරිතුංග ජයසූරිය, අජන්ත ද සොයිසා, කේ. ආනන්ද කුලරත්න, සරත් මනමේන්ද්‍ර, පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි සහ අක්මීමන දයාරතන හිමි යන අය විසින් මෙලෙස ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ එම නිවේදනය පහතින්,