LPL වෙන්දේසියෙන්, හිතාගන්නවත් බැරි සල්ලි මල්ලක් මතීෂට - මෙතෙක් දුන්න වැඩිම ගාන ඒක..(UPDATE/VIDEO)

Report
UPDATE:- 

ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ LPL ක්‍රීඩක වෙන්දේසියේ දැවැන්ත මුදලකට මිල දී ගනු ලැබී ය.

LPL වෙන්දේසියෙන්, හිතාගන්නවත් බැරි සල්ලි මල්ලක් මතීෂට - මෙතෙක් දුන්න වැඩිම ගාන ඒක..(UPDATE/VIDEO) | 2024 Lpl Player Auction

එම මුදල ඔහුට මේ වන විට කොළඹ දී පැවැත්වෙන LPL ක්‍රීඩක වෙන්දේසියේ දී හිමි විය.

ඒ ඩොලර් 120,000ක මුදලක් ය.

එම මුදලට ඔහුව මිලට ගනු ලැබුවේ කොළඹ කණ්ඩායම විසින් ය.

කෙසේ වෙතත්, LPL වෙන්දේසියේ දී මේ දක්වා ක්‍රීඩකයෙකුට හිමි වූ වැඩිම මුදල එය වේ.

රාජ්‍ය සේවකයින්ට 15,000ක දීමනාවක්.. මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න.(VIDEO)

රාජ්‍ය සේවකයින්ට 15,000ක දීමනාවක්.. මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න.(VIDEO)


--------------------------------------------------

LPL වෙන්දේසියෙ දී ධනුෂ්කට ලැබුණ මුදල කීයක් ද කියලා හිතන්නේ?. අනිත් අයත් වෙන්දේසි වුණේ මෙන්න මෙහෙමයි..(VIDEO)

2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා පළමුවෙන්ම ඉදිරිපත් කළේ අශේන් බණ්ඩාර යි.

ඔහුව B-Love Kandy කණ්ඩායම විසින් ඩොලර් 28,000කට මිල දී ගත්තේය.

LPL වෙන්දේසියෙන්, හිතාගන්නවත් බැරි සල්ලි මල්ලක් මතීෂට - මෙතෙක් දුන්න වැඩිම ගාන ඒක..(UPDATE/VIDEO) | 2024 Lpl Player Auction

එමෙන්ම, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දනුෂ්ක ගුණතිලක LPL ක්‍රීඩක වෙන්දේසියේ දී දඹුල්ල කණ්ඩායම මිල දී ගත්තේ ය.

ඒ ඩොලර් 22,000ක මුදලකටය.

තව ද, ඩොලර් 85,000ක මිලක් දසුන් ශානකට හිමි විය.

ඒ අනුව කැන්ඩි කණ්ඩායම මෙවර LPL තරගාවලියේ දී දසුන් ශානකගේ හිමිකාරීත්වය ලබා ගත්තේ ය.

මේ අතර, අනෙකුත් ක්‍රීඩකයින් වෙන්දේසී වූයේ මෙලෙසිනී,

ගරුක සංකේත් - ඩොලර් 20,000යි - කොළඹ

නුවන් ප්‍රදීප් - ඩොලර් 36,000යි - දඹුල්ල

බිනුර ප්‍රනාන්දු - ඩොලර් 55,000යි - කොළඹ

ජේසන් බෙරන්ඩොෆ් - ඩොලර් 50,000යි - ජැෆ්නා

නුවනිඳු ප්‍රනාන්දු - ඩොලර් 34,000යි - දඹුල්ල

ඉෆ්තිකාර් අහමඩ් - ඩොලර් 50,000යි - දඹුල්ල

දිමුත් කරුණාරත්න - ඩොලර් 10,000යි - කැන්ඩි

ශෙවෝන් ඩැනියෙල් - ඩොලර් 15,000යි - කොළඹ

රමේෂ් මෙන්ඩිස් - ඩොලර් 10,000යි - කැන්ඩි

ඇන්ජලෝ පෙරේරා - ඩොලර් 20,000යි - කොළඹ

ශෝන් විලියම්ස් - ඩොලර් 20,000යි - ගාල්ල

අකිල ධනංජය - ඩොලර් 20,000 - දඹුල්ල

ප්‍රභාත් ජයසූරිය - ඩොලර් 10,000යි - ගාල්ල

ප්‍රමෝද් මදුශාන් - ඩොලර් 20,000යි - ජැෆ්නා

ළහිරු කුමාර - ඩොලර් 30,000යි - ගාල්ල

ටස්කින් අහමඩ් - ඩොලර් 50,000යි - කොළඹ

ළහිරු උදාර - ඩොලර් 14,000යි - දඹුල්ල

රමනුල්ලා ගුර්බාස් - ඩොලර් 50,000යි - කොළඹ

දුනිත් වෙල්ලාලගේ - ඩොලර් 50,000 - කොළඹ

චාමික ගුණසේකර - ඩොලර් 10,000 - කොළඹ

සහන් ආරච්චිගේ - ඩොලර් 20,000 - ගාල්ල

ජනිත් ලියනගේ ඩොලර් 36,000 - ගාල්ල 

වීඩියෝ දර්ශන - Ada Derana


.