ඩොලරයට අද වුණ දෙය.. මෙරට බැංකු කිහිපයකින්ම දැනුම්දීමක් මෙන්න..(PHOTOS)

Report

සඳුදාට සාපේක්ෂව අද (19) වානිජ බැංකු වල ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් ඉහල ගොස් ඇත.

සෙලාන් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව රු. 287.50 ක් සහ රු. 295ක් (පිළිවෙලින්) විය.

ආරක්ෂක ලේකම්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න..

ආරක්ෂක ලේකම්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න..

එමෙන්ම, NDB බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 287.85 සිට රු. 287.10ක් විය.

එහි විකුණුම් අනුපාතය ද රු. 297.85 සිට රු. 297.10 ක් විය.

කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 286.51 සිට රු. 285.25 ක් වන අතර විකුණුම් මිල රු. 296.25 සිට රු. 295ක් විය.

කෙසේ වෙතත්, සම්පත් බැංකුවට අනුව, ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 287.50 සිට රු. 287 ක් සහ රු. 296.50 සිට රු. 296ක් විය.(පිළිවෙලින්)

GalleryGalleryGalleryGallery