නොවැම්බර් 11 සුබ දවසෙම.. ඩොලරයට වුණේ මොකක්ද දන්නව ද?. වුණ දෙය මෙන්න..(PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars Latest Headlines Decision Making
By krishani Nov 11, 2024 09:51 AM GMT
krishani

krishani

Report

පසුගිය සතියට සාපේක්ෂව අද (11) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 288.13 සිට රු. 288.16 ක් විය.

තාම දන්නෙ නැද්ද?. ඡන්දෙත් එක්ක.. හරියටම දවස් 5ක්.. කරන්න යන විශේෂ වැඩේ මෙන්න..

තාම දන්නෙ නැද්ද?. ඡන්දෙත් එක්ක.. හරියටම දවස් 5ක්.. කරන්න යන විශේෂ වැඩේ මෙන්න..

එහි, විකුණුම් අනුපාතය ඉහළ ගොස් ඇති අතර ඒ රු. 297.18 සිට රු. 297.15 ක් ලෙසයි.

ඩොලර් ගැන කතාම වෙන වෙලාවක.. හොර ඩොලර් නෝට්ටු වගයක් මාට්ටු වෙලා.. පුදුම හිතෙයි ඒ කා ලඟද තිබ්බෙ කියලා..

ඩොලර් ගැන කතාම වෙන වෙලාවක.. හොර ඩොලර් නෝට්ටු වගයක් මාට්ටු වෙලා.. පුදුම හිතෙයි ඒ කා ලඟද තිබ්බෙ කියලා..

කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ද ඉහළ ගොස් ඇත.

එම නිවේදනය පහතින්,

Gallery

Sri Lanka Parliamentary Election 2024

  • NPP 844612
    Jathika Jana Balawegaya
    70.75%
  • SJB 158602
    Samagi Jana Balawegaya
    13.29%
  • NDF 60792
    New Democratic Front
    5.09%
  • SLPP 49562
    Sri Lanka Podujana Peramuna
    4.15%
  • OTHERS 80258
    All Other Parties
    6.72%
ReeCha