රටේම දවසින් දවස වෙනස්කම් රැසක් වෙනකොට.. ඩොලරයට අද වුණ දෙය මෙන්න..(PHOTOS)
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Dollars
Latest Headlines
Decision Making
By krishani
ඊයේ (14) දිනයට සාපේක්ෂව අද (15) වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව,
සෙලාන් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 288.75 සිට රු. 289.25 ක් සහ රු. 296.25 සිට රු. 296.75ක් (පිළිවෙලින්) විය.
NDB බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 289 සිට රු. 289.85 ක් සහ විකුණුම් මිල රු. 297 සිට රු. 297.85 ක් විය.
කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 287 සිට රු. 287.76 ක් විය.
එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 296.75 සිට රු. 297.50 ක් විය.
අනුර දින්නේ කුමන්ත්‍රණයකින්?. 2024 වුණේ මොකක්ද?.. එතකොට ඩොලර් ගුවන් යානා වලින් උගන්ඩාවට ගෙනිච්ච කතාව මොකක්ද?. (VIDEO)
සම්පත් බැංකුවට අනුව, ගැනුම් අනුපාතිකය රු. 288.50 සිට රු. 289 ක් සහ විකුණුම් මිල රු. 297.50 සිට රු. 298ක් විය.