රන් මිලත් සෑහෙන්න වෙනස් වෙනකොට ඩොලරයටත් මේ මොකද වුණේ?.(PHOTO)
ශ්රී ලංකා මහ බැංකුවට අනුව අඟහරුවාදාට සාපේක්ෂව අද (16) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 289.17 සිට රු. 288.91 ක් විය.
එමෙන්ම, විකුණුම් මිල ද රු. 298.17 සිට රු. 297.91 ක් විය.
තවද, ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල අවප්රමාණය වී ඇත.
කෙසේ වෙතත්, විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ද ශ්රී ලංකා රුපියල ඉහළ ගොස් ඇත.
එම නිවේදනය පහතින් දැක් වේ,
