එකවරම ඩොලරයට මොකද වුණේ දන්නව ද?. වෙලා තියෙන දෙය මෙන්න..(PHOTO)

Report

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඊයේ දිනට සාපේක්ෂව අද (19) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇත.

රටම බලන් හිටිය දෙය?. ඡන්දෙ ඉවර වෙලා.. සති දෙකකින් පුදුම හිතෙන සුබ ආරංචියක් මෙන්න..

රටම බලන් හිටිය දෙය?. ඡන්දෙ ඉවර වෙලා.. සති දෙකකින් පුදුම හිතෙන සුබ ආරංචියක් මෙන්න..


ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 297.72 සිට රු. 299. 20ක් විය.

එමෙන්ම,එහි විකුණුම් මිල රු. 307.01 සිට රු. 308.57 ක් විය.

දිවයින පුරා, දින දෙකක් සුරාසැල් වැසෙයි.. නමුත් මෙන්න මේ අයට බලපාන්නෙ නැහැ.. අලුත්ම නිවේදනය මෙන්න..(PHOTO)

දිවයින පුරා, දින දෙකක් සුරාසැල් වැසෙයි.. නමුත් මෙන්න මේ අයට බලපාන්නෙ නැහැ.. අලුත්ම නිවේදනය මෙන්න..(PHOTO)


කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ද අවප්‍රමාණය වී ඇත.

දේශබන්දුට මොකද වුණේ?. එකවරම තවත් තීරණයක් මෙන්න..

දේශබන්දුට මොකද වුණේ?. එකවරම තවත් තීරණයක් මෙන්න..


එම නිවේදනය පහතින් දැක් වේ,

Gallery