SINOPEC ඉන්ධන මිල ගැනත් තීරණයක් - රටම බලන් හිටිය ඉන්ධන මිල ගැන සම්පූර්ණ විස්තරය මෙතනින්..(UPDATE)

Report

UPDATE:-

අගෝස්තු මාසයට අදාළව SINOPEC ඉන්ධන මිලෙහි ද කිසිදු වෙනසක් සිදු නොවේ.

ඒ බව එම ආයතනය නිවේදනය කර තිබෙනවා.

-------------------------------------------------

රටම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න, ඉන්ධන මිල ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(PHOTO)

ඉන්ධන මිල සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විශේෂ දැනුමක් සිදුකර තිබෙනවා.

SINOPEC ඉන්ධන මිල ගැනත් තීරණයක් - රටම බලන් හිටිය ඉන්ධන මිල ගැන සම්පූර්ණ විස්තරය මෙතනින්..(UPDATE) | Fuel Prices Are Not Different 31St July 2024

ඒ මාසිකව සිදුකරන සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝධනය යටතේ මෙවර මිල වෙනසක් සිදු නොවන බවයි.

එම නිවේදනය පහතින්,

SINOPEC ඉන්ධන මිල ගැනත් තීරණයක් - රටම බලන් හිටිය ඉන්ධන මිල ගැන සම්පූර්ණ විස්තරය මෙතනින්..(UPDATE) | Fuel Prices Are Not Different 31St July 2024

මේ අතර, අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය සිදු වූයේ පසුගිය ජූනි මස 30 වැනිදා ය.

එහිදී ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරය රුපියල් 344කටත්, ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටර‍යේ මිල රුපියල් 379ක් ලෙසත් සඳහන් විය.

එමෙන්ම, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 355ක් ලෙසත්, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 202ක් ලෙසත් පැවති මිල ගණන් යටතේම අලෙවි විය.

ලබන 05 වෙනිදායි අවසන්.. එකවරම ගත්ත විශේෂ තීරණය මෙන්න..(PHOTO)

ලබන 05 වෙනිදායි අවසන්.. එකවරම ගත්ත විශේෂ තීරණය මෙන්න..(PHOTO)


මේ අතර, කිසිදු අයුරකින් ගෑස් මිල සංශෝධනයක් අගෝස්තු මාසයේ දී සිදු නොවන බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ ගෘහස්ථ එල්.පී ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බවයි.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

එතකොට ගෑස් මිලට මොකක් වෙයි ද?. මිල ගැන දැන් ලැබුණ ආරංචිය මෙන්න..

එතකොට ගෑස් මිලට මොකක් වෙයි ද?. මිල ගැන දැන් ලැබුණ ආරංචිය මෙන්න..