අලුත් මාසයක පටන් ගැන්මේ දී ම ඩොලරයට එකවරම මොකද වුණේ දන්නව ද?. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars Latest Headlines Decision Making
By krishani Feb 01, 2024 10:08 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව බදාදා දිනට සාපේක්ෂව අද (01) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

අලුත් මාසයක පටන් ගැන්මේ දී ම ඩොලරයට එකවරම මොකද වුණේ දන්නව ද?. (PHOTO) | 2024 02 01 Today Cbsl Exchange Rates

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 312.09 සිට රු. 310.54 ක් විය.

අලුත් අවුරුද්දක පළවෙනි මාසේම අන්තිම දවස - එකවරම ඩොලරයට මොකද වුණේ දන්නව ද?. (PHOTO)

අලුත් අවුරුද්දක පළවෙනි මාසේම අන්තිම දවස - එකවරම ඩොලරයට මොකද වුණේ දන්නව ද?. (PHOTO)


එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 321.85 සිට 320.40 දක්වා සටහන් විය.

Sponsored By Sarrita Jewellery

අලුත් මාසයක පටන් ගැන්මේ දී ම ඩොලරයට එකවරම මොකද වුණේ දන්නව ද?. (PHOTO) | 2024 02 01 Today Cbsl Exchange Rates

Gallery
ReeCha