අලුත් අවුරුද්දක පළවෙනි මාසේම අන්තිම දවස - එකවරම ඩොලරයට මොකද වුණේ දන්නව ද?. (PHOTO)
ශ්රී ලංකා මහ බැංකුවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද (31) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 312.81 සිට රු. 312.09 ක් විය.
එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 322.73 සිට රු. 321.85 ක් විය.
Sponsored By Sarrita Jewellery
