පොල් ගෙඩි මිලියන 200ක් රටින් ගෙන්නයි..

Report

වෙළෙඳපොළේ පවතින පොල් හිඟය විසඳීම සඳහා, අපනයන කර්මාන්ත සඳහා අවශ්‍ය පොල් ගෙඩි මිලියන 200කට සමාන ප්‍රමාණයක් පොල් මද, පොල් කිරි, පොල්කිරි පිටි සහ දිසිඳි පොල් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.

ගිය අවුරුදු කාලේ වාගේ නෙවයි.... 40%ක් වාසි

ගිය අවුරුදු කාලේ වාගේ නෙවයි.... 40%ක් වාසි

මේ සඳහා සමාගම් 21කට අවසර හිමිව ඇති බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග මහතා පවසයි.

එම පොල් තොගය අප්‍රේල් මාසය වන විට ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති අතර, එමඟින් මෙතෙක් අපනයන කර්මාන්ත සඳහා යොදාගත් දේශීය පොල් ජනතාවගේ පරිභෝජනය සඳහා යෙදවිය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

කලර් ලයිට් ළඟ බැහැ... යාචකයන් සම්බන්ධයෙන් මෙහෙයුමක්...!!!

කලර් ලයිට් ළඟ බැහැ... යාචකයන් සම්බන්ධයෙන් මෙහෙයුමක්...!!!