මගී ගුවන් යානා 2 ගැටෙයි.

By Wayomi Jun 10, 2023 07:17 AM GMT
Report

ජපානයේ ගුවන් තොටුපොළකදී මගී ගුවන් යානා 2ක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ජපානයේ හනේඩා ගුවන් තොටුපොළේදී සිදු වූ මෙම අන්තරෙන් කිසිදු මගියෙකුට හානියක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Airways සහ EVA Air ගුවන් සමාගම්වලට අයත් යානා දෙකක් මෙලෙස එකිනෙක ගැටී ඇති අතර මෙම අනතුර හේතුවෙන් එම ගුවන්තොටුපොළ හරහා සිදුකෙරෙන ගුවන් ගමන් ප්‍රමාද විය හැකි බවට බලධාරීන් ගුවන් මගීන් වෙත දැනුම්දී ඇත්තේ.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW