ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවිකයින් 2086ට උසස්වීම් [PHOTOS]

Report

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය අද (09) දින අභිමානවත්ව සමරනු ලැබුවා.

එසේම එහිදී නාවික හමුදා පුද්ගලයින් 2,086 ක් වෙත උසස්වීම් පිරිනමා තිබූ බව ද වාර්තා වේ. ඒ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ මහතාගේ නිර්දේශය අනුව බව සඳහන්.

මේ අනුව නිලධාරීන් 17 දෙනෙකු ඊළඟ නිලය වෙතත්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2069 දෙනෙකු ඊළඟ තරාතිරම් වෙතත් උසස් කිරීමට නාවික හමුදාව මඟින් කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75වැනි සංවත්සරය අද

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75වැනි සංවත්සරය අද

ආපදාවෙන් විනාශ වූ රට හදන්න හිටපු ජනපතිනි චන්ද්‍රිකා මිලියන 250ක් දෙයි

ආපදාවෙන් විනාශ වූ රට හදන්න හිටපු ජනපතිනි චන්ද්‍රිකා මිලියන 250ක් දෙයි

GalleryGalleryGalleryGalleryGallery