දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට පක්ෂව ඡන්ද 177ක් [VIDEO]

Deshabandu Tennakoon Sinhala news Breaking News
By Shehan Aug 05, 2025 10:54 AM GMT
Shehan

Shehan

Report

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් සහ විරුද්ධව කිසිඳු ඡන්දයක් ලැබී නොතිබුණි.

එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවයෙකු ඡන්දය දීමෙන් වැළැකී සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩක් එනම් මන්ත්‍රීවරුන් 113ක් ඡන්දය ප්‍රකාශ කිරීම මගින් මෙම යෝජනාව සම්මත කර ගැනීමට හැකියාව පවතී.

ඇයි මෙහෙම පච කියන්නේ? - කවද්ද මේ පච නවත්තන්නේ? අනිල් ජයන්තට කට උත්තර නැහැ

ඇයි මෙහෙම පච කියන්නේ? - කවද්ද මේ පච නවත්තන්නේ? අනිල් ජයන්තට කට උත්තර නැහැ

යෝජනාව සම්මත වූ බවට කථානායකවරයා සිදුකරන දැනුම්දීමෙන් පසු ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධුරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නමක් නිර්දේශ කිරීමට නියමිතය.


ගුරුවරුන්ට ලක්ෂ එකහමාරක පඩියක් - රටේ ඉහළම වැටුප ගුරුවරුන්ට

ගුරුවරුන්ට ලක්ෂ එකහමාරක පඩියක් - රටේ ඉහළම වැටුප ගුරුවරුන්ට

දේශබන්දු සිද්ධලේප නෙවෙයි මොනවා ගෑවත් ඒක කියන්න ඕනේ විදිහක් තියෙනවා, අධිකරණ ඇමතිට අධිකරණ නීති කියා දෙන නාමල්

දේශබන්දු සිද්ධලේප නෙවෙයි මොනවා ගෑවත් ඒක කියන්න ඕනේ විදිහක් තියෙනවා, අධිකරණ ඇමතිට අධිකරණ නීති කියා දෙන නාමල්

ReeCha