දරුණු අනතුරක් - බංග්ලාදේශයේ බස් රථයක් ගඟකට වැටී 16ක් මරුට - තවත් පුද්ගලයින් අතුරුදහන්

Report

බංග්ලාදේශයේ, රාජ්බාරි හි නිරිතදිග ප්‍රදේශයේ ඩවුලාඩියා පර්යන්තයේදී බස් රථයක් පද්මා ගඟට (Padma River) පෙරළීමෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

එසේම අනතුරින් තවත් පුද්ගලයින් කිහිපදෙනකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මේ වන විට අනතුරට පත් බස් රථය දොඹකරයක ආධාරයෙන් ගොඩට ගෙන ඇති අතර, බස් රථය තුළ තිබී මළ සිරුරු 14ක් සොයා ගෙන තිබෙනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලට අද 2න් පස්සේ වෙන්න යන දේ - අනතුරු ඇඟවීමක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලට අද 2න් පස්සේ වෙන්න යන දේ - අනතුරු ඇඟවීමක්

ඊයේ (25) මධ්‍යම රාත්‍රීයේ දී මෙම අනතුර සිදුව තිබූ අතර, ගඟෙහි තිබී තවත් කාන්තා මළ සිරුරු දෙකක් සොයා ගෙන තිබෙනවා.

බංග්ලාදේශයේ ඩකා අගනුවර බලා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථයේ ළමුන් කිහිපදෙනකු ඇතුළුව මගීන් 40ක් පමණ සිට ඇති බව හෙළිව තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. 

දිනපතා පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පාරිභෝජනය අවම කරන්න - චතුරංග රටින්ම ඉල්ලයි

දිනපතා පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පාරිභෝජනය අවම කරන්න - චතුරංග රටින්ම ඉල්ලයි

අගමැතිනියගේ ගුරු හමුවට නොපැමිණි අයට වැඩ වරදී - සියලු විදුහල්පතිවරුන් වෙත ලිපියක්

අගමැතිනියගේ ගුරු හමුවට නොපැමිණි අයට වැඩ වරදී - සියලු විදුහල්පතිවරුන් වෙත ලිපියක්