පුංචි ඡන්දයේ පැමිණිලි 154ක්

Report

පළාත් පාලන ඡන්ද විමසීම ලබන මස 06 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

එම මැතිවරණය වෙනුවෙන් පොලිසියට මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදාලව පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.

වාර්තා වී ඇති පැමිණිලි සංඛ්‍යාව 154ක්.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කලේ එම පැමිණිලි අතර අපරාධමය පැමිණිලි 32ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදාලව පැමිණිලි 122ක් වාර්තා වී ඇති බවයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන කලේ එම පැමිණිලිවලට අදාලව අපේක්ෂකයින් 14 දෙනෙකු මෙන්ම ආධාරකරුවන් 46ක් දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි. 

නාඳුනන මළ සිරුරු දෙකක්

නාඳුනන මළ සිරුරු දෙකක්