ඇස් උඩ යන මිල ගණන් හමුවේ වතුර බිලට මොකක්ද වුණේ දන්නව ද?.
By krishani
මේ වන විට ජල බිල්පත් ගෙවීම 15% කින් පමණ පහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ය.
එම මණ්ඩලයට බිල්පත්වලින් අයවිය යුතු හිඟ මුදල රුපියල් බිලියන 12ක් පමණ වන බව සඳහන් වේ.
කෙසේ වෙතත්, වැඩිදුරටත් එම මණ්ඩලය සඳහන් කළේ ජල බිල කඩිනමින් ගෙවීමෙන් අනවශ්‍ය විසන්ධි කිරීම් වළක්වා ගත හැකි බවයි.