වලස්ගමුවේ 13ක් අත්අඩංගුවට

Sri Lanka Police Law and Order Sinhala news gagana news
By Mithu Aug 21, 2025 09:00 AM GMT
Mithu

Mithu

Report

වස්ගමුව ජාතික උද්‍යානයේ පතල් කැණීම් සිදුකළ පුද්ගලයන් දහතුනක් වනජීවී අත්අඩංගුවට ගත් බව වනජීවී සහකාර අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.

පසුගිය දින කීපය තුළ වස්ගමුව ජාතික උද්‍යානය බටහිර මායිම් ප්‍රදේශයේ අනවසරයෙන් පතල් කැණීම් සිදු කරන බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම් සිදු කරන ලදී.

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

එහිදී පුද්ගලයන් දහතුන් දෙනෙක් උද්‍යානයට අනවසරෙන් ඇතුල්වී පතල් කැණීම සිදුකර ඇති බවත් වන ජීවී නිලධාරීන් විසින් උපක්‍රමශීලීව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන් වේ.

රවී කරුණානායක සුපර් හීරෝ කෙනෙක් වෙන්නයි යන්නේ - Onw Man ෂෝ එකක්

රවී කරුණානායක සුපර් හීරෝ කෙනෙක් වෙන්නයි යන්නේ - Onw Man ෂෝ එකක්