අමෙරිකාවේ වෙඩි තැබීමක් - පුද්ගලයින් 12 දෙනෙකුට තුවාල

Report

අමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා (Oklahoma) ප්‍රාන්තයේ තරුණ පිරිසක් එක්ව සිටි සාදයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, තුවාලකරුවන් වහාම රෝහල් ගත කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.

මෙම සිදුවීමත් සමඟ අමෙරිකාව තුළ පවතින "සමූහ වෙඩි තැබීම්" (Mass Shootings) පිළිබඳ ගැටලුව යළිත් දැඩි කතාබහට ලක්ව ඇති අතර, සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ සැකයක් මතු කර තිබේ.

මෙන්න මේ ප්‍රදේශ වලට ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මෙන්න මේ ප්‍රදේශ වලට ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

අපි මැයි දිනයදා තමයි දැනගත්තේ නඩු තීන්දු දෙන්නේ ජේවීපී වේදිකාවේ කියලා නාමල්ගෙන් සැර කතාවක්

අපි මැයි දිනයදා තමයි දැනගත්තේ නඩු තීන්දු දෙන්නේ ජේවීපී වේදිකාවේ කියලා නාමල්ගෙන් සැර කතාවක්