හිදැල්ලන දෙදරමින් බිහිසුණු අනතුරක් - පුද්ගලයින් 16කට තුවාල - 5 දෙනෙකුගේ තත්ත්වය බරපතළයි

Report

රත්නපුර අවිස්සාවේල්ල මාර්ගයේ හිදැල්ලන ප්‍රදේශයේ අද (27) දින උදැසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු ලබා තිබෙනවා.

එහිදී රෝහල්ගත කළ 05 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පොලිසිය සඳහන් කරයි.

මෙම අනතුර රත්නපුර සිට කුරුවිට දෙසට ගමන් කල ලොරි රථයක් සහ අවිස්සාවේල්ලේ සිට රත්නපුර බලා ගමන් ගත් පුද්ගලික මගී ප්‍රවාහන බස්රථයක ගැටී සිදුව තිබුණා.

කොංගෝවම සොහොන් පිටියක් වෙයි - ඉතිහාසයේ මාරාන්තිකම වෛරසයෙන් 5,904 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

කොංගෝවම සොහොන් පිටියක් වෙයි - ඉතිහාසයේ මාරාන්තිකම වෛරසයෙන් 5,904 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

එසේම අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් පනස් දෙනෙකු සිට ඇති බවත් සඳහන්.

එමෙන්ම තුවාල ලැබූ අය රත්නපුර ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.   

මේ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමයි - විශේෂ පොලී සහනයක්

මේ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමයි - විශේෂ පොලී සහනයක්

ප්‍රබල කුණාටු තත්ත්වයක් - ‍රටේ ප්‍රදේශ රැසක විදුලි සැපයුමට බාධා - දරුණු වෙන කාලගුණය හමුවේ ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කරයි

ප්‍රබල කුණාටු තත්ත්වයක් - ‍රටේ ප්‍රදේශ රැසක විදුලි සැපයුමට බාධා - දරුණු වෙන කාලගුණය හමුවේ ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කරයි