නෙට්බෝල් පරිපාලන නිලධාරීනියන් ක්‍රිඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය හමුවට කැඳවීමට යයි - හේතුව මෙන්න

Report

පසුගිය ආසියානු දැල්පන්දු ශූරතාවයලියේදී ශ්‍රී ලංකාව ලැබූ පරාජය පිළිබඳ කරුණු විමසීමට ශ්‍රි ලංකා නෙට්බෝල් පරිපාලනයට සම්බන්ධ නිලධාරීනියන් ඉදිරියේදී ක්‍රිඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය හමුවට ඉදිරියේදී ද කැඳවීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර සුගතදාස ක්‍රිඩාංගනයේ පිහිටි එම ඒකකයට ඉකුත් දා එම තරගාවලියට එක්වූ ක්‍රිඩිකාවන් කිහිපදෙනෙකු කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබුණ බව සඳහන්.

2009 වසරේ සිට අඛණ්ඩව ආසියානු දැල්පන්දු ශුරතාවල අවසන් තරගවලට සුදුසුකම් ලැබූ ශ්‍රි ලංකාව, ඉකුත් අගෝස්තු මාසයේදි හොංකො හී පැවති තරගාවලියේදී හිමිවුනේ තුන්වැනි ස්ථානයයි.

කොංගෝවම සොහොන් පිටියක් වෙයි - ඉතිහාසයේ මාරාන්තිකම වෛරසයෙන් 5,904 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

කොංගෝවම සොහොන් පිටියක් වෙයි - ඉතිහාසයේ මාරාන්තිකම වෛරසයෙන් 5,904 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

මේ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමයි - විශේෂ පොලී සහනයක්

මේ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමයි - විශේෂ පොලී සහනයක්

ප්‍රබල කුණාටු තත්ත්වයක් - ‍රටේ ප්‍රදේශ රැසක විදුලි සැපයුමට බාධා - දරුණු වෙන කාලගුණය හමුවේ ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කරයි

ප්‍රබල කුණාටු තත්ත්වයක් - ‍රටේ ප්‍රදේශ රැසක විදුලි සැපයුමට බාධා - දරුණු වෙන කාලගුණය හමුවේ ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කරයි