නව වසරේ ජනතාවට සතුටුදායක සුබ ආරංචියක් මෙන්න - රජය කරන්න යන මේ දේ ගැන දන්නව ද?.

Report

‍2024 වසරේ දී නිවාස 10,000ක් ඉදිකිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ ය.

නව වසරේ ජනතාවට සතුටුදායක සුබ ආරංචියක් මෙන්න - රජය කරන්න යන මේ දේ ගැන දන්නව ද?. | 10000 Houses For Low Income People

ඒ අඩු ආදායම්ලාභී ජනතාව ඇතුළු ජනතාව සඳහා කොළඹ ආශ්‍රිතව යි.

ඉන් නිවාස 6,500කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ නගරයේ ජීවත්වෙන අඩු ආදායම්ලාභී ජනතාව නැවත පදිංචි කිරීමට යොදා ගන්නා බවට තීරණය කර තිබෙනවා.

මේ සඳහා නිවාස ව්‍යාපෘති 11ක් සැලසුම් කර ඇත.

නව වසරේ ජනතාවට සතුටුදායක සුබ ආරංචියක් මෙන්න - රජය කරන්න යන මේ දේ ගැන දන්නව ද?. | 10000 Houses For Low Income People

ඉන් ව්‍යාපෘති 06ක් චීන රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

මේ වන විට කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ නිවාස ඒකක 14,611 ක් ඉදිකර ඇත.

බදු බර වැඩි වෙන නව වසරක් - හෙට සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මිල වැඩි වෙන්නේ මෙහෙමයි.. සම්පූර්ණ විස්තරය මෙතනින්..

බදු බර වැඩි වෙන නව වසරක් - හෙට සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මිල වැඩි වෙන්නේ මෙහෙමයි.. සම්පූර්ණ විස්තරය මෙතනින්..


පවුල් 11,269 නැවත පදිංචි කර ඇති බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.