දහ දෙනෙකුටම මරණ දණ්ඩනය
මිනීමැරුම් චෝදනාවලට වරදකරුවන් වූ පුද්ගලයින් දස දෙනෙකුට මරණ දඬුවම නියම කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අඳාළ නියෝගය ඇඹිලිපිටිය මහාධිකරණය මඟින් ලබා දී ඇති බව සඳහන්.