නිතරම සරාගී ඇඳුම්වලට මුල් තැන දුන් යුරේනි නොෂිකා ජීවිතයේ ප්‍රථම වතාවට ළමා සාරියක් අඳියි (PHOTOS)

Yureni Noshika
By Sewvandhi Oct 09, 2021 09:02 AM GMT
Sewvandhi

Sewvandhi

Report

විටෙක දඟකාර ඇය තවත් විටෙක කටකාරය. හිතේ එකක් තියාගෙන තවත් දෙයක් නොකියන්නට තරම් විවෘතය. අහන ඕනෙම ප්‍රශ්නයකට මගනොහැර දෙන උත්තරය සැමවිටම නිර්ව්‍යාජය. කරන දේ කියන්නත් කියන දේ කරන්නත් අදාල අයට මූණටම කියන්නට තරම් එඩිතරය. එලෙස තමන්ටම ආවේනික වූ ගති ලක්‍ෂණ සමග දිවිගෙවන ඇය සැබැවින්ම ස්වාධීනය, සුන්දරය, යුරේනි නොෂිකා.

ඇයගේ විවිධ ඇඳුම් විලාසිතා නිතරම සමාජ මාධ්‍යයෙහි දැඩි කතාබහට ලක් වනවා. ඉතිං ඒ වගේම පහුගිය දිනවල ඇය පුවත් මවන්නීයක් බවට පත් වුණා. එම නිසාම ෆොටෝෂොප් දන්න බොහෝ අය ඇයට විවිධ ඇඳුම් අන්දවා ඡායාරූප සංස්කරණය කළා. ඒ අතර ළමා සාරියක් ඇඳගත්ත යුරේනිගේ ඡායාරූපයක් තම ෆේස්බුක් ගිණුමට එක් කරමින් ඇය ඉතා උපහාසාත්මක සටහනක් තබා තිබුණේ මෙලෙසින්...

මට ජීවිතේට කියල කරගන්න බැරි වැඩක් මේ මල්ලි කරල තියෙනවා .ස්තුති මට ලමා සාරියක් ඇන්දුවට.බලන්න කෙල්ලගේ සිරියාවන්තකම නේද  

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha